SANUKA - MOHINI (මෝහිණී) ft. MasterD

 2023-04-10 10:50:29   153 author:SANUKA

Artiste - SANUKA ft. MasterD (@realmaster.d) Song Lyrics - Sanuka Wickramasinghe Rap Lyrics - MasterD (@realmaster.d) & Sanuka Melody & Music - Sanuka Wickramasinghe Mixing & Mastering - Sanuka Wickramasinghe Video - Mamas Boys Films (@mamasboysfilms1573) Sponsors Aweera | Illumination Events Production Design  Mama's Boys Films (@mamasboysfilms1573) Assistant Director  Chamath Hettiaracchi Production Manager Mithun Siriwardena DI Colorist Ananda Bandara (Best Pictures)  Costume Designer  Roshan Indrajith Art Director Channa Asanka Make Up Artist Harsha Manjula Choreographer Imalka Venroy Sanuka’s Official Hair Dresser  Asanka Weerasekara @ Aweera (@aweera6655) Casting MP Actors Studio Graffer  Indunil Suranga Focus Puller Chulaka Saman Best Boy Samitha Madushan Camera Assistants H.M Madhusanka Nalinda Priyadarshana  Art Department Shanish Srimal Chathuranga Sampath Samin B Kobeigane Malaka Silva Krishantha Kumara Costume Department Sulochana Harapathdeniya Onali Ayushmanthi Damith Nanayakkara  Makeup Department  Randika Dilshan Madushanka Gamage  Lighting Technicians Gihan Buddhika Lahiru Jayasinghe Mahinda Premalal Chathura Geeth Hiran Dananjaya Manjula Nilantha  Production Crew Mayura Madushanka  Gihan C Tharaka Behind The Scenes Pramitha Malaka Special Thanks Berny Rupasinghe Asanka Weerasekara Navinda Lakshan Sahan Sithija Pradeep Ramawickrama Shehan Jayasekara Ranga Senanayake (York Studio) Lyrics : මාගේ සුදු නෝනේ ආලේ බැඳි තීගේ හර්දේ මට ඈතයි දැනුනා ඇයිද තව නාවේ කවුද බොරු කීවේ වෛතාල කාලෙත් ගෙවුනා // අතදරුවා වඩාගන්නට දීලා නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ දුටු තැන ආලෙන් බැඳුණා නුඹගේ මුලාවේ මං පැටලුනානේ අද තනි ඇහැටම ඇඬුණා පාළු ගුරු පාරේ රෑක යන වේලේ මාගේ බරබාගේ කැඩුණා හන්දියක අයිනේ දිස්නේ දෙන රූපේ දෙව්ලියක වාගේ පෙනුනා අතදරුවා.. මැදියම් වෙලාවේ.. Rap අඳුර වැටෙද්දි ගලයි තනිකමයි රෙද්ද අන්දන්න කවුරුත් නැති ළමයි බැලුවේ නැහැ මං උඹේ කනකරයි උඹයි මෝහිණී මහසෝනා මමයි අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න සුන්දර ලන්දා මගේ පණ බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ ඔක්කොම ගෑණු යක්කු කොර ඝන අඳුරැ කළු සේනා කෙල්ලේ නුඹේ මලට පරවේ ගැලු රුධිර කොපුලේ තෙමාගෙන හිත් සලිත කෙරුවේ අම්මපා ගංතෙරේ ඇවිද්දා අපි මරු බලා උන්නා හඳපානේ ඒ තරු කම්මුල් දෙක රතු වෙද්දි ඒකත් මරු උඹ වගේ කෙල්ලෙක් හොයන්න බෑ රළු අතදරුවා.. මැදියම් වෙලාවේ.. සුදු සාරි දුන්නේ මමයි රන්මාලේ බැන්දේ මමයි බොට මාව මතක නැද්ද මෝහිණී ඩයිපර් මාරු කෙරුවේ මමයි ළමයා නැලෙව්වේ මමයි බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී SINGHA RECORDS© #sanuka #masterd #mohini #mohinee

Tag:sanuka
recommended video
#Adipurush #RamSiyaRam ADIPURUSH CELEBRATING VICTORY OF GOOD OVER EVILGulshan Kumar a
DATA:2023-06-04 01:55  Read: T-Series
goodboy noah:Cheetah serves breakfast all day! #mcgriddle #ayocheetah
DATA:2023-12-10 12:34  Read: goodboy noah
The song Star Crossed by Holy Hive seems to be exploring the themes of belief, fear, hope, and perseverance
DATA:2024-01-12 07:30  Read: Holy Hive
※ 이 영상은 2023년 2월 22일에 방송된 <다큐멘터리 K – 교육격차 3부 : 인(in)서울이 뭐길래>의 일부입니다. 입시-대학 진학-취업의 연결고
DATA:2023-06-08 14:15  Read: EBSDocumentary (EBS
Unverschuldeter Unfall? DSR24 - Die machen das für dich:https://www.dsr24.de/eurevide
DATA:2023-07-15 13:30  Read: Eure Videos Fahrnünf
#商品レビュー #爆買い#コストコ★美奈子ファミリー「公式LINEスタンプ」https://line.me/S/sticker/13944522サブチャンネル【美奈子ファ
DATA:2023-05-11 01:28  Read: 美奈子ファミリーTV

Copyright © 2022 Little Rabbit video Inc. all rights reserved。

The page takes 0.0181 ms, the memory occupies 290.66 KB, and the database is accessed 18 times